අද සිදු කෙරෙන විදුලි ගාස්තු සංශෝධනය

අද සිදු කෙරෙන විදුලි ගාස්තු සංශෝධනය

මෙම වර්ෂයට අදාළ වන දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද (15) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ගාස්තු සංශෝධනය සඳහා වන කටයුතු මහජන උපයෝගිතා කොමිසම විසින් සිදු කරන බවයි වාර්තා වන්නේ.

අනතුරුව කොමිෂන් සභාව අද දිනයේ රැස් වී ඊට අදාළ තීන්දු තීරණ ගැනීමට නියමිත බව සඳහන්.

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය පසුගිය මාර්තු මාසයේදී සිදු කෙරුණා.

Share This