අනතුරු ඇඟවීමයි

අනතුරු ඇඟවීමයි

හෙට (09) දින ප.ව. 16.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා.

ඒ අනුව පස්බාගේ කෝරලේ, මහනුවර දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ දැරණියගල, කෑගල්ල දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයද නම් කර තිබෙනවා.

Share This