අන්තර්ජාලය හරහා මුදල් වංචා කෙරෙන බවට සැක සහිත ආයතනයක් පොලිස් රැහැනට

අන්තර්ජාලය හරහා මුදල් වංචා කෙරෙන බවට සැක සහිත ආයතනයක් පොලිස් රැහැනට

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ උප ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අන්තර්ජාලය හරහා මුදල් වංචා සිදු කරන බවට සැක සහිත ස්ථානයක් කොච්චිකඩේ පොලීසිය මඟින් වටලා තිබෙනවා.

එහිදී ඉන්දියන් ජාතිකයින් 37 දෙනෙකු සමඟ පරිඝණක යන්ත්‍ර 67ක් සහ අමතර උපකරණ රැසක් පොලීස් භාරයට ගෙන ඇති බව සඳහන්.

කොච්චිකඩේ තෙමහල් නිවසක් තුළ මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර මසකට රුපියල් ලක්ෂ 5ක මුදලකට කුලී පදනම යටතේ එය මොවුන් විසින් ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

Share This