අන්දමන් දූපත් ආශ්‍රිතව භූකම්පනයක්

අන්දමන් දූපත් ආශ්‍රිතව භූකම්පනයක්

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයකින් යුතුව භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This