අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 4.4 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේවෙතත් මෙම භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අවදානමක් නොමැති බව සඳහන්.

පසුගිය දින කිහිපයේදී ද අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයන් වාර්තා වී තිබුණා.

Share This