අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුළු වීවෛද්‍යවරියක දූෂණය ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ සහෝදරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලීසිය පැවසුවේ මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත ඔහුට සැඟව සිටීමට ආධාර අනුබල ලබා දීම හා කොල්ලකන ලද දුරකථනය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකාරිය ඊයේ (12) රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බවයි

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුගේ සහෝදරිය 37 හැවිරිදි වියේ පසු වනවා

Share This