‘අනූ නවයෙන් දිවි බේරා ගත්’ පොලිස් නිලධාරියා (VIDEO)

‘අනූ නවයෙන් දිවි බේරා ගත්’ පොලිස් නිලධාරියා (VIDEO)

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජිවිතය බේරාගත් ආකාරය පිළිබඳව වූ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා

රියදුරාගේ පාලනයෙන් මිදී වේගයෙන් පැමිණි රථයක් වෙනත් මෝටර් රථයක ගැටෙන ආකාරයත්, එම මෝටර් රථය අසළ සිටි නිලධාරියාගේ වැදෙන ආකාරයත් එම වීඩියෝවේ සටහන් වනවා .

අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් මෙම රථය පැදවූ 17 හැවිරිදි රියදුරුට චෝදනා එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එම වීඩියෝ දර්ශන පහතින් නැරඹිය හැකියි.

Share This