අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

ඉකුත් 04 වෙනි දා අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපති මිරන්ත වරුසවිතාන ඝාතනයට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහදුර ඉසුරු ඩිල්ශාන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (24) කතරගම දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ගාල්ල අපරාධ කොට්ඨාශයයි.

Share This