අමාත්‍ය විජිත හේරත් ගංවතුර අවධානම් ස්ථාන නිරීක්ෂණයට කැලණියට

අමාත්‍ය විජිත හේරත් ගංවතුර අවධානම් ස්ථාන නිරීක්ෂණයට කැලණියට

කැලණිය ප්‍ර‍දේශයේ ගං වතුර බලපෑමට ලක්ව ඇති ස්ථාන නිරීක්ෂණය කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අද (01) පෙරවරු ගොස් තිබෙනවා.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිළධාරීන් ඇතුළු නිළධාරීන් රාජකාරිය සිදු කිරීම පිළිබඳව සොයා බැලූ අතර කැලණිය මිටියාවතේ පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට උපදෙස් දෙමින් ගං වතුර හේතුවෙන් අවධානමට ලක් විය හැකි පදිංචි ස්ථාන පිළිබඳව ද සොයා බැලුවා.

Share This