අමෙරිකානු උප ජනාධිපති තෙදින නිල සංචාරයක් සඳහා ටැන්සානියාවට

අමෙරිකානු උප ජනාධිපති තෙදින නිල සංචාරයක් සඳහා ටැන්සානියාවට

එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් තෙදින නිල සංචාරයක් සඳහා නුදුරේදීම ටැන්සානියාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එළඹෙන ව්‍යවසායකයින් සමග සාකච්ඡා පැවැත්වීමට මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම වෙනුවෙන්ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

නැගෙනහිර අප්‍රිකානු රටක සංචාරයක නිරත වූ අමෙරිකානු පරිපාලනයේ පළමු උසස් නිලධාරියා වන්නේ ද කමලා හැරිස් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ටැන්සානියාව සහ එක්සත් ජනපදය අතර ඓතිහාසික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති බවද පැවසෙනවා

 

Share This