අමෙරිකානු විකට නළු බොබ් නිව්හාර්ට් මරුට

අමෙරිකානු විකට නළු බොබ් නිව්හාර්ට් මරුට

අමෙරිකානු ප්‍රකට විකට නළුවෙකු වූ Bob Newhart අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු රෝගාබාධ කිහිපයකින් පීඩා විද ඇති අතර නිවසේදී මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

මියයන විට ඔහු 94 හැවිරිදි වියේ පසු වුණා

ඔහු විසින් ඇල්බම හතක් නිකුත් කර ඇති අතර පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This