අමෙරිකාවට ප්‍රචණ්ඩ වුණු මිල්ටන් සුළි කුණාටුව

අමෙරිකාවට ප්‍රචණ්ඩ වුණු මිල්ටන් සුළි කුණාටුව

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපා ඇති මිල්ටන් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර එය තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මෙම සුළි කුණාටුව හේතුවෙන් මිලියන දෙකකට අධික නිවාස සහ ව්‍යාපාර ආයතනවලට විදුලිය විසන්ධි වී ඇති අවතැන් වූවන් ගංවතුර ප්‍රදේශවලින් මුදා ගැනීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

Share This