අමෙරිකාවෙන් පතොරම් මිලියනයක් යුක්‍රේනයට

අමෙරිකාවෙන් පතොරම් මිලියනයක් යුක්‍රේනයට

පසුගිය වසරේ ඉරානයෙන් ලබාගත් ගත් උණ්ඩ මිලියනකට අධික සංඛ්‍යාවක් අමෙරිකාව යුක්‍රේනය වෙත යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මැද පෙරදිග මෙහෙයුම් අධීක්‍ෂණය කරන අමෙරිකාවේ මධ්‍යම විධානය පවසන්නේ දෙසැම්බර් මාසයේදී ඉරානයෙන් යේමනය බලා යාත්‍රා කළ නෞකාවකින් මෙම උණ්ඩ රාජසන්තක කළ බවයි.

යුක්‍රේනයේ බටහිර සහචරයින් මෑතකදී අනතුරු ඇඟවූයේ පතොරම් භාවිතා කරන වේගයට අනුගත වීමට තම නිෂ්පාදන අවම බවයි.

මෙම යුධෝපකරණ මුලින් එක්සත් ජනපද නාවික හමුදාව නාවික හමුදාව භාරයට ගනු ලැබුවේ MARWAN 1 නම් නෞකාවෙන් බවයි සඳහන් වන්නේ.

සිවිල් රාජසන්තක කිරීම ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් හරහා අමෙරිකානු රජය ජූලි මාසයේදී ඒවායේ හිමිකාරිත්වය ලබාගෙන තිබෙනවා.

Share This