අමෙරිකාවේ ජෙට් යානා අනතුරකින් හයක් මරුට

අමෙරිකාවේ ජෙට් යානා අනතුරකින් හයක් මරුට

ව්‍යාපාරික ජෙට් යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් අමෙරිකාවේ පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම යානය ලාස්වේගාස් සිට ගමන් කරමින් සිටින අතර දී කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.

අනතුරෙන් එහි සිටි පුද්ගලයන් හය දෙනාම මිය ගොස් තිබෙනවා.

Share This