අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුව වෙසක් උත්සවය සැමරීමට දිනයක් නම් කරයි (VIDEO)
සෑම වසරකම මැයි මස 15 වැනිදා ජාතික වෙසක් දිනය ලෙස නම්කර සැමරීමට අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව ලක්රජය දැනුවත් කිරීමට එරට සිට ශ්‍රී ලංකා හා තවත් ජාතීන් කිහිපයක බෞද්ධ දූත පිරිසක් ඉකුත්දා දිවයිනට පැමිණියා.