අමෙරිකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් අවසන් ගමන් යයි

අමෙරිකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් අවසන් ගමන් යයි

අමෙරිකානු රංගන ශිල්පී Matthew Perry මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිවසේ පිහිනුම් තටාකයේ තිබිය දී ඔහුගේ සිරුර සොයාගත් බවයි.

මියයන විට ඔහු 54 හැවිරිදි වියේ පසු වුණා.

Share This