අමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් 21ක් මරුට

අමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් 21ක් මරුට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

18 හැවිරිදි තරුණයෙකු විසින් වෙඩිතැබීම සිදු කර ඇති බවත් සැකකරු වෙඩි වැදී මියගොස් ඇති බවත් විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරනවා.

Share This