
අමෙරිකාවේ වෙඩි තැබීමක්
අමෙරිකාවේ නිව්යෝර්ක් හි රොචෙස්ටර් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
උද්‍යානයකදී මෙම වෙඩි තැබීම සිදුව ති අතර මියගිය පුද්ගලයා 20 හැවිරිදි වියේ පසුවන අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.