
අමෙරිකාවේ සංක්‍රාන්තික ක්‍රීඩිකාවන්ට කාන්තා ක්‍රීඩා තහනම් වෙයි
අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ පුනරාගමනය හමුවේ අමෙරිකාව තුළ මින් ඉදිරියට කාන්තා ක්‍රීඩා සඳහා සංක්‍රාන්තික ක්‍රීඩිකාවන්ට සහභාගී වීම තහනම් වනවා.
මේ අතර ට්‍රම්ප් ජනපති ලෙස පත්වීමෙන් පසු අත්සන් තැබූ සංක්‍රමණිකයින් පිටුවහල් කිරීම සහ සංක්‍රාන්තික ප්‍රජාවට එල්ල කරන පහර සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දහස් සංඛ්‍යාත අමෙරිකානුවන් විදී බැස තිබෙනවා.