අයර්ලන්ත හෝටලයකදී ඇතිවූ ගැටුමකින් සිව් දෙනෙකුට තුවාල

අයර්ලන්ත හෝටලයකදී ඇතිවූ ගැටුමකින් සිව් දෙනෙකුට තුවාල

අයර්ලන්ත ජනරජයේ කෙරී ප්‍රාන්තයේ සරණාගතයින් නවාතැන් ගැනීමට භාවිතා කරන හෝටලයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

තුවාල ලැබූ සිව්දෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර බරපතල හානි නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

සිදුවීම සම්බන්ධයෙන් 30 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This