අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්ද 114 කින් සම්මතයි පක්ෂව 159 යි විපක්ෂව 45 යි

අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්ද 114 කින් සම්මතයි පක්ෂව 159 යි විපක්ෂව 45 යි

අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්ද 114 කින් සම්මත වී තිබෙනවා.

පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 159 ක්ද විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 45 ක්ද වශයෙන් සඳහන්.

Share This