අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

මෙම වසරට අදාළ අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරු 6.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අයවැය දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙරබරවාරි මස 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව පෙබරවාරි මස 18 වන දින සිට අයවැය දෙවනවර කියවීමේ දිනය පැවති අතර අද එහි අවසන් දිනයයි.

Share This