අයහපත් කාලගුණයට හේවාහැට පුද්ගලයෙක් බිළි

අයහපත් කාලගුණයට හේවාහැට පුද්ගලයෙක් බිළි

පවතින අධික වර්ෂාවත් සමග හගුරන්කෙත, හේවාහැට ප්‍රදේශයේ ජල මාර්ගයක් හරහා ගමන් කළ පුද්ගලකු එම ජල මාර්ගයට ඇද වැටීමෙන් අතුරුදන්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ පසුව මේ පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර මේ වනවිට රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලේ තැන්පත් කර ඇති බවයි.

ජල පහර තුල අදාල පුද්ගලයා වැටී සිටින අන්දම එහි සිටි අයෙක් සිය ජංගම දුරකතනයෙන් රූ ගත කොට තිබුණා.

Share This