අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළට

අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

පවුල් 138,191ක පුද්ගලයන් 463,569කට බලපෑම් සිදුව ඇති බව සඳහන්

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයට වැඩිම බලපෑම සිදුව ඇති බවයි වාර්තා වන්නේ

කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවන බවයි

Share This