අයිස්ලන්තයේ ගිනි කන්දකින් ලාවා ගලා එන අයුරු (VIDEO)

අයිස්ලන්තයේ ගිනි කන්දකින් ලාවා ගලා එන අයුරු (VIDEO)

ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් අයිස්ලන්තයේ Reykjavik අගනුවරට නුදුරින් පිහිටි Fagradalsfjall කන්ද දෙසින් ලාවා සහ දුමාරයක් ගලා එන
බව විදෙස් මාධ්‍ය පවසනවා

එය සිදුවන්නේ ප්‍රදේශයේ දැඩි භූමිකම්පා ක්‍රියාකාරකම් ඇතිවීමෙන් පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එම කලාපයේ ජිවත්වන ජනතාවට අනතුරක් නොමැති බවද ප්‍රාදේශීය බලධාරීන් පවසා තිබෙනවා .

මෙම ගිනි කන්ද රටේ නිරිත දෙසින්, භූ කම්පන උණුසුම් ස්ථානයක් ලෙස හඳුන්වන Reykjanes අර්ධද්වීපයේ පිහිටා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This