අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය කෙමිකල් කන්ටේනර් පෙට්ටි 2 මිද්දෙණියෙන්

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය කෙමිකල් කන්ටේනර් පෙට්ටි 2 මිද්දෙණියෙන්

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය කෙමිකල් කන්ටේනර් පෙට්ටි දෙකක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීශක ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායම විසින් සොයාගෙන තිබෙනවා.

විදෙස් රටක සැඟව සිටියදී මෙරට රැගෙන ආපු මැකෝ සමන් නැමැත්තාගේන් ප්‍රශ්න කිරීමේදී මේ තොරතුරු අනාවරණවී තිබෙනවා.

මෙහි තිබූ කෙමිකල් ද්‍රව්‍ය හිටපු පොහොට්ටු ප්‍රාදේශීය බව මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයකු විසින් වලදමා ඇති අතර ඒවා ගොඩ ගැනීමට මේ වන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Share This