HomeLocal Newsඅය – වැය ට අමාත්‍ය මණ්ඩල අනුමැතියNovember 7, 2025 11:42 am 0ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අය -වැය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාල අනුමැතිය ලබා දී ඇත්තේ අද අමාත්‍ය මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවයි. Share This