අරගලයට වැරදුණු තැන උවිඳු දකින හැටි
අරගලය අවසානයේ දේශපාලන මුහුණුවරක් ගත් බව උවිඳු විජේවීර පවසනවා.
ඇඹිලිපිටියේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
අරගලයට වැරදුණේ එනිසා බවයි උවිඳු විජේවීර පෙන්වා දුන්නේ.
බලය ඇල්ලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් බව ද ඔහු එහිදී කියා සිටියා,
(ප්‍රගීත් ජනක – ඇඹිලිපිටිය )