අර්බුදයට විසඳුම් සොයන්න ඇමති ධුර භාරගැනීමට ජනපතිගෙන් සියලු පක්ෂවලට ආරාධනා (වීඩියෝ)
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක් වන ලෙස සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කරන බවට ජනධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
අමාත්‍ය ධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා විසින් ඇරයුම් කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ ..
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්…