අරුණ දර්ශනට තෙවැනි ස්ථානය

අරුණ දර්ශනට තෙවැනි ස්ථානය

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ මූලික වටයේ 5 වැනි තරගයට අද (04) සහභාගී වූ අරුණ දර්ශන තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.

මෙම තරගයේ දී ඔහු වාර්තා කළ කාලය තප්පර 44යි දශම 99ක්.

ඒ අනුව ඔහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

Share This