අල්කයිඩා නායක Amin ul Haq අල්ලයි

අල්කයිඩා නායක Amin ul Haq අල්ලයි

පාකිස්ථානයේ නැගෙනහිර පංජාබ් හි ත්‍රස්ත දෙපාර්තමේන්තුව විසින් අල්කයිඩා නායක Amin ul Haq අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඔසාමා බිල් ලාඩන්ගේ සමීපතම සඟයා ලෙසයි සැලකෙන්නේ.

Amin ul Haq එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්ත ලැයිස්තුවට ද ඇතුලත් කර තිබෙනවා.

Share This