
අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසම හමුවේ කැඳවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එහි සඳහන්ව ඇත්තේ අල්ලස් කොමිසමේ ක්‍රියාපිළිවෙල සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි.
හිටපු ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තමාව කැඳවීමට දින ලබා දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත් මෙම කාලසීමාවේදී ඔහුත් ඔහුගේ නීතීඥයින් කොළඹ රැඳී නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමටත් පියවර ගෙන ඇති බවයි.
එම නිවේදනය පහතින්,