අලියා බහු පක්ෂ ක්‍රමයට බසී

අලියා බහු පක්ෂ ක්‍රමයට බසී

එක්සත් ජාතික පක්ෂය බහු පක්ෂ දේශපාලන ක්‍රමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙම නිවේදනය නිකුත් කර තිබුණේ ඊයේ පැවති එ.ජා.ප. 79 වැනි සංවත්සරයට එක් වූ වන්ට ස්තුතිය පළ කිරීම සදහායි.

 

Share This