අලි එළවා දෙන්න කියා වැල්ලවායෙ තරුණයින් 2ක් උපවාසයක

අලි එළවා දෙන්න කියා වැල්ලවායෙ තරුණයින් 2ක් උපවාසයක

වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයට බලපා ඇති වන අලි ගැටලුවට කඩිනමින් විසඳුම් ඉල්ල තරුණයින් දෙදෙනෙකු උපවාසයක් ආරම්භ කර තිබුණා.

පසුව එම ස්ථානයට පැමිණි වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පසු එම තරුණයින් දෙදෙනා උපවාසය අවසන් කර තිබෙනවා.

Share This