
අලි වැටට බය නැති ඇතා තණමල්විල ජන ජීවිතයට තර්ජනයක්
තණමල්විල , ඌව, කුඩා ඔය ප්‍රදේශයේ විදුලි වැට බිද දමා ඇතකු ගම්වදින ආකාරය ප්‍රාදේශීය වාර්තාකරුවකුගේ කැමරාවේ සටහන්ව තිබුණා.
ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මේ ආකාරයෙන් මෙම ඇතා ගම්වදින බවයි.
මේ හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිත වලට අවදානමක් එල්ල වී පවතින අතර ඇතා ගේ ජීවිතයට ද තර්ජනයක් පවතින බව අප වාර්තාකරු පවසනවා.
මේ සදහා කවිනම් පිළියමක් අවශ්‍ය බවයි ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ට දැනුම් දෙන්නේ.