අලි සබ්රි රහීම් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

අලි සබ්රි රහීම් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කල්පිටිය සංචාරක මහේස්ත්‍රාත් අශෝකා විමලරත්න මහත්මිය අද (09) නියෝග කළා.

ඒ රාජ්‍ය නොවන සංවිධානයක කාර්යාලයකට ඇතුළු වී දේපළවලට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළව අධිකරණය හමුවට ඉදිරිපත් නොවීම හේතුවෙන්.

Share This