
අස්වැසුම සම්බන්ධයෙන් ගත් තීරණය
අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ලබන 15 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
දෙවැනි අදියර සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පිරිසට ඉදිරි සතියක කාලය තුළ ඒ සඳහා අවස්ථාව හිමි වනු ඇති බව සඳහන්.
අස්වැසුම දෙවැනි අදියර වෙනුවෙන් අයදුම්පත් හාර ලක්ෂ 75,000ක් ලැබී තිබෙනවා.