ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයඳුම්කරුවන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 12 වන දින විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති අයඳුම්කරුවන් එදින මධ්‍යාහ්න 12.00 ට පෙර පැමිණ තම අයඳුම්පත් භාරදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

Share This