ආගමන විගමන පාලක රිමාන්ඩ්

ආගමන විගමන පාලක රිමාන්ඩ්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවටයි ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත්තේ.

ඒ අනුව අදාළ නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

Share This