ආණ්ඩුව පෙරළන්න  “බහුජන බලය” කල එළි බසී (VIDEO)

ආණ්ඩුව පෙරළන්න “බහුජන බලය” කල එළි බසී (VIDEO)

විපක්ෂ බලවේගයන් හි තරුණ නායකයින් එක්ව “බහුජන බලය” ව්‍යාපාරයේ ප්‍රථම මාධ්‍ය හමුව කොළඹ දී අද (11) ආරම්භ වුණා.

පැළවත්ත , බත්තරමුල්ල මධ්‍යස්ථානයේ දී ආරම්භ වූ මේ අවස්ථාවට මිලින්ද රාජපක්ෂ , චරිත් අබේසිංහ, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ ඇතුලු පිරිසක් එකව සිටියා.

Share This