ආනයනය කරන පළමු වාහන තොගය මේ මස අගදී දිවයිනට (VIDEO)

ආනයනය කරන පළමු වාහන තොගය මේ මස අගදී දිවයිනට (VIDEO)

මෙරටට ඇණවුම් කළ පළමු වාහන තොගය ලබන 25ත් 27ත් අතර කාලය තුළ දිවයිනට ආනයනය කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා කියා සිටියේ පළමු අදියර යටතේ වාහන 1000ක් පමණ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි

Share This