ආපදා තත්ත්වය හේතුවෙන් පරිසර දින සැමරුම් උත්සවය අවලංගු කෙරේ

ආපදා තත්ත්වය හේතුවෙන් පරිසර දින සැමරුම් උත්සවය අවලංගු කෙරේ

ජගත් පරිසර දිනය නිමිත්තෙන් හෙට (05) රත්නපුරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික උත්සවය අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුඩාව සිංහරාජ රක්ෂිතයේ රත්නපුර පිවිසුම් දොරටුව අසලදී පැවැත්වීමට නියමිතව තිබුණා.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම උත්සවය එතැන් සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන යාමට තීරණය කර තිබෙන බව සඳහන්.

Share This