ආයෝජන මණ්ඩලයේ නව සභාපති රාජා එදිරිසූරිය

ආයෝජන මණ්ඩලයේ නව සභාපති රාජා එදිරිසූරිය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතාව පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා පසුගිය දා තනතුරෙන් ඉල්ලා අස් වූ අතර එනිසා පුරප්පාඩු වූ තනතුරට රාජා එදිරිසූරිය මහතාව පත් කරනු ලැබුවා.

Share This