
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයට නීතිපතිගෙන් ද උපදෙස් ගත් බව ස.ජ.බ. කියයි (VIDEO)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය භාරදී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමේ නීතිමය ගැටලුවක් නොමැති බවට නීතිපතිවරයා ද පෙන්වා ඇති පසුබිමක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් නොකිරීම බරපතල ගැටලුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.