ආර්ථීක අර්බුදය හමුවේ රෝහල් පවත්වාගෙන යාම අසීරු තත්ත්වයක – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන (වීඩියෝ)
පවත්නා ආර්ථීක අර්බුදය හමුවේ රෝහල් පවත්වාගෙන යාම දැඩි අසීරු කටයුත්තක් වී ඇති බව කළුබෝවිල රෝහලේ අධ්‍යකෂ රජයේ වෛද්‍යවරුන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
අද (20) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.