ආසියානු කුසලානය අහිමි ශ්‍රී ලංකා පිල හිස් අතින් දිවයිනට (VIDEO)

ආසියානු කුසලානය අහිමි ශ්‍රී ලංකා පිල හිස් අතින් දිවයිනට (VIDEO)

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.

මෙම තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ දී සියලුම තරග පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා ඉන්දියාව සමග පැවති තගයේ දී පමණක් සුපුරුදු දස්කම් දක්වමින් සටන්කාමී ඉනිමක නිරත වුණා.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසුරිය පැවසුවේ මෙම තරගාවලියේ පැවති අඩුපාඩු හදුනාගෙන ඉදිරි තරග සදහා කණ්ඩායම සුදානම් කිරීමට පියවර ගන්නා බවයි.

Share This