ආසියානු පැසිෆික් සවි එසවීමේ තරගාවලියේ දී රන්සිළුට රන් පදක්කමක් (VIDEO)

ආසියානු පැසිෆික් සවි එසවීමේ තරගාවලියේ දී රන්සිළුට රන් පදක්කමක් (VIDEO)

2025 ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේ තරග කළ රන්සිළු ජයතිලක රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා

මෙම තරගාවලිය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හිදී පැවැත්වුණා

තරගය සඳහා ඔස්ට්‍රේලියාව, ටොංගා සහ සැමෝවා යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගී වි සිටියා

සිය මුහුණු පොතේ සජීවීව වීඩියෝවක් එක් කරමින් රන්සිළු ජයතිලක කියා සිටියේ මෙල්බන් නුවර ප්‍රේක්ෂකයින් 4000කට අධික පිරිසක් ඉදිරියේ තමන් ජයග්‍රහණ කළ බවයි

Share This