ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ගොල්ෆ් ලෝකඩ පදක්කමක් දිනාගත් කයා දළුවත්ත  දිවයිනට

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ගොල්ෆ් ලෝකඩ පදක්කමක් දිනාගත් කයා දළුවත්ත දිවයිනට

බහරේන් හි පැවැත්වෙන 3 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ කයා දළුවත්ත ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම හිමිකර ගත්තා.

සිය තරග ඉසව්ව නිමකර අද(27) දිවයිනට පැමිණි ඇයව පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සහ ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයින් ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියා.

 

Share This