ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය ජුලි මාසයේදී

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය ජුලි මාසයේදී

ආසියානු  කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන මේ වන විට නිකුත් වී තිබෙනවා.

තරඟාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

එහිදී තරඟාවලියේ පළමු තරඟය ජුලි මස 19 වන දින ආරම්භ වීමට නියමිත අතර අවසන් මහා තරඟය ජුලි මස 28 වන දින පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

තරඟාවලිය පිළිබඳ තොරතුරු පහතින්.

Share This