ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දෙයි

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දෙයි

ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජුනි මාසයේ ගාල්ලේ පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බවයි සිය x ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ

Share This